Jump to content
Arduino.lk Community Sri Lanka
  • Announcements

    • Team Arduino.lk

      Arduino Stater Kit 2 එකක් දිනාගන්න.   11/13/2017

      arduino.lk community වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ගැටළු අදහස් මෙහි පළකර Rs 3650.00 වටිනා Arduino Stater Kit 2 එකක් දිනාගන්න. ඔබ කල යුත්තේ Arduino, හා සම්බන්ධ අදහස්, ලිපි, කමෙන්ට් මෙහි පල කර මෙහි ඇති LeaderBoard එකේ පළමු තැනට පැමිණීමයි. සැම මාසකම අවසාන දින 11.55 PM හොදම Contributor තෝරනු ලැබේ
Sign in to follow this  
Saminda Nanayakkara

ආර්ඩිනෝ ස්වයංක්‍රිය වතුර මොටර් සිස්ටම් අව්ලක්

Recommended Posts

,මම ultrasonic senser dala ස්වයංක්‍රිය වතුරමොටරය ක්‍රියාත්මක වන සිස්ටම් එකක් හැඩුවා. එත් එකෙ ප්‍රශ්න ටිකක් තියනවා.

1. Lcd එකෙ පෙන්නන වතුර ලිටර් ප්‍රමානය වෙන්ස් වීම්. 

2. වතුර මොටරය offlow ප්‍රමනය වනතුරු කියාත්මක වන නිසා. අතර මග මොටරයට හුලන් ඇද්දොත් මොටරය පිච්චිම.

3.සිස්ටම් එක දන්න housing එකක් hoya ganna bari wiima.

මෙ ප්‍රශ්න ටිකට කටද විසදුමක් දෙන්න පුලුවන්... ලොකු උදව්වක්....

ඔන නම් වයිබර්,වට්සැප් කතා කරන්න.0776228943

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

Sign in to follow this  

×