Jump to content
Arduino.lk Community Sri Lanka
  • Announcements

    • Team Arduino.lk

      Arduino Stater Kit 2 එකක් දිනාගන්න.   11/13/2017

      arduino.lk community වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ගැටළු අදහස් මෙහි පළකර Rs 3650.00 වටිනා Arduino Stater Kit 2 එකක් දිනාගන්න. ඔබ කල යුත්තේ Arduino, හා සම්බන්ධ අදහස්, ලිපි, කමෙන්ට් මෙහි පල කර මෙහි ඇති LeaderBoard එකේ පළමු තැනට පැමිණීමයි. සැම මාසකම අවසාන දින 11.55 PM හොදම Contributor තෝරනු ලැබේ
Tharidu Jayasanka

ආඩුඊනෝ පාඩම් මාලාව - 1 (LED යක් ඔන් කිරීම)

Recommended Posts

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Arduino බෝඩ් එකකින් LED එකක් කරන හැටි.

dd93f3992435d8fb58f253e39c8fd37a.jpg.3e1c04dd6737ab56791060c9422f40fe.jpg

pinMode 13 කියලා තියෙන්නේ LED එක ගැහුවේ 13 වෙනි පින් එකට නිසා.
වෙන පින් එකකට ගහලා ඉලක්කම වෙනම් කලාම වැඩ කරනවා..

digitalWrite(13, HIGH); කියන එක තමයි LED වගේ දෙයකට (Digital දෙයක්) පවර් එක දෙනකොට, ඔන් කරනකොට දෙන්නේ..
digitalWrite(13, HIGH); 13 කියන්නේ අර පින් එක. HIGH කියන්නේ ඒකට පවර් දෙන්න කියන එක.
ඊට පස්සේ digitalWrite(13, LOW); කියලා දෙන්න.
එතකොට LED එකට යන්නේ Low power එක. එතකොට LED එක ඕෆ් වෙනවා..

ට්‍රයි කරලා බලන්න..
ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න.. 

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now


×