Jump to content
Arduino.lk Community Sri Lanka
  • Announcements

    • Team Arduino.lk

      Arduino Stater Kit 2 එකක් දිනාගන්න.   11/13/2017

      arduino.lk community වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ගැටළු අදහස් මෙහි පළකර Rs 3650.00 වටිනා Arduino Stater Kit 2 එකක් දිනාගන්න. ඔබ කල යුත්තේ Arduino, හා සම්බන්ධ අදහස්, ලිපි, කමෙන්ට් මෙහි පල කර මෙහි ඇති LeaderBoard එකේ පළමු තැනට පැමිණීමයි. සැම මාසකම අවසාන දින 11.55 PM හොදම Contributor තෝරනු ලැබේ
Thameera Mlinga

How to create arduino diagrams easily | මොකක්ද මේ fritzing කියන්නේ ?

Recommended Posts

 

logo.jpg.aa2818098cda1e8b2e803ebbcdf70f3a.jpg

 

මොකක්ද මේ  fritzing  කියන්නේ ?

                   මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයා එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ University of Applied Sciences Potsdam, Germany.මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරලා ඔයාලට circuits design කරනගන්න පුළුවන්.ඔයාල වැඩ කරනකොට  එකේ circute diagram එක ඇඳගන්න අවශ්‍ය නම්, මේක Arduino Support කරන නිසා ඔයාලගේ project වලට යොදාගන්න පුලුවන්.  (there are Arduino models for the Duemilanove. Mini, Nano, Mega).    

මේ සොෆ්ට්වෙයා එක වින්ඩෝස්, ලිනක්ස්, මැක් ඕනෑම ඔපරේටින් සිස්ටම් එකක් එක්ක use කරගන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න නෑ, අපිට වැඩේට අවශ්‍ය වෙන items drag & drop කරල connect කරන්න විතරයි තියෙන්නේ.

ඔයාලත් මේක try කරලා බලන්න.

මේ ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් fritzing ඩවුන්ලෝඩ් කරගන්න .

http://fritzing.org/download/?donation=0

01.thumb.jpg.c8779056fa571ee3cf444527f3d3c886.jpg002.thumb.png.fbddd40365b9a2f6a9b52c18c252a2c8.png003.gif.cf2048ef4a72d266756c45912fc903ee.gif

  • Like 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now


×