Jump to content
Arduino.lk Community Sri Lanka
  • Announcements

    • Team Arduino.lk

      Arduino Stater Kit 2 එකක් දිනාගන්න.   11/13/2017

      arduino.lk community වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ගැටළු අදහස් මෙහි පළකර Rs 3650.00 වටිනා Arduino Stater Kit 2 එකක් දිනාගන්න. ඔබ කල යුත්තේ Arduino, හා සම්බන්ධ අදහස්, ලිපි, කමෙන්ට් මෙහි පල කර මෙහි ඇති LeaderBoard එකේ පළමු තැනට පැමිණීමයි. සැම මාසකම අවසාන දින 11.55 PM හොදම Contributor තෝරනු ලැබේ
Sign in to follow this  
Sampath Jayamuni

program Visuino IDE for Arduino Programming

Recommended Posts

VISUINO

ardino board ඇතුළු developing board රාශියක් visuino භාවිතා කරන පහසුවෙන් program කළ හැක.hardware developing කරන ඔබට programming සඳහා වැඩි කාලයක් මිඩංගු කිරීමට හෝ වෙනත් අයගේ සහය ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවනු ඇත . Visuino වෙබ් අඩවියෙන් software එක  නොමිලේම ලබා ගත හැක. එමෙන්ම එහි වීඩියෝ පාඩම් මාලාවක් ද අන්තර්ගතය. උත්සාහ කර බලන්න 

https://www.visuino.com 

screenshot-06-tn.png

screenshot-05-tn.png

screenshot-04-tn.png

screenshot-03-tn.png

screenshot-02-tn.png

screenshot-01.png

  • Haha 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

Sign in to follow this  

×