Jump to content
Arduino.lk Community Sri Lanka
  • Announcements

    • Team Arduino.lk

      Arduino Stater Kit 2 එකක් දිනාගන්න.   11/13/2017

      arduino.lk community වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ගැටළු අදහස් මෙහි පළකර Rs 3650.00 වටිනා Arduino Stater Kit 2 එකක් දිනාගන්න. ඔබ කල යුත්තේ Arduino, හා සම්බන්ධ අදහස්, ලිපි, කමෙන්ට් මෙහි පල කර මෙහි ඇති LeaderBoard එකේ පළමු තැනට පැමිණීමයි. සැම මාසකම අවසාන දින 11.55 PM හොදම Contributor තෝරනු ලැබේ
Geeth Kavinda

H-Bridge කියන්නේ මොකක්‌ද?

Recommended Posts

H bridge එක කියන්නේ  electronic circuit  එකක්. මේ circuit එකක් පාවිච්චි කරලා කරන්නෙ අපිට අවශ්‍ය  ආකාරයට moters contorl කිරීමයි. මෙම  circuits robotics world එකේ බහුලව භාවිතා වෙනවා. මෙම  circuit එක බවිත කරලා moter එකක් ඉදිරියට හා පසුපසට run  කිරීමේ හැකියව තියනවා .

H bridge එක  switches  4කින් සමන්විත වෙනවා. මේ සඳහා transisters  භාවිත කරනවා 

310px-H_bridge_svg.png.ba6114b0669962d1e1490ea2081b7deb.png

H_bridge_operating_svg.png.e168939a63c0fc6e1550fe8efbbafb48.png

hbridge.png.0c645bcbb0366e2466cee2692335fbbe.png

 

මේ ආකාරයට අපට නිවසේදීම H bridge එකක් සාදා ගන්න පුළුවන්. අවශ්‍ය නම් වෙළදපොලෙන් මෙම පරිපතය අඩන්ගු  integrated circuits එකක් මිලදී ගන්නත් පුළුවන්

  • Like 2

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now


×