Jump to content
Arduino.lk Community Sri Lanka
  • Announcements

    • Team Arduino.lk

      Arduino Stater Kit 2 එකක් දිනාගන්න.   11/13/2017

      arduino.lk community වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ගැටළු අදහස් මෙහි පළකර Rs 3650.00 වටිනා Arduino Stater Kit 2 එකක් දිනාගන්න. ඔබ කල යුත්තේ Arduino, හා සම්බන්ධ අදහස්, ලිපි, කමෙන්ට් මෙහි පල කර මෙහි ඇති LeaderBoard එකේ පළමු තැනට පැමිණීමයි. සැම මාසකම අවසාන දින 11.55 PM හොදම Contributor තෝරනු ලැබේ
Hasarinda Manjula

fritzing ගැන දැනගනිමු.

Recommended Posts

මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරලා ඔයාලට circuits design කරනගන්න පුළුවන්. මේක Arduino Support කරන නිසා ඔයාලගේ project වලට යොදාගන්න පුලුවන්.  (there are Arduino models for the Duemilanove. Mini, Nano, Mega).  මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයා එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ University of Applied Sciences Potsdam, Germany.

මේ සොෆ්ට්වෙයා එක වින්ඩෝස්, ලිනක්ස්, මැක් ඕනෑම ඔපරේටින් සිස්ටම් එකක් එක්ක use කරගන්න පුළුවන්

මේ ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් fritzing ඩවුන්ලෝඩ් කරගන්න : http://fritzing.org/download/?donation=0

 

allows you to draw breadboard connections, and automatically route the schematics, and the PCB layout. You can then export the gerber files, or order directly from Fritzing Lab. The software is not exactly new, but it’s the first time I’ve come across it.

I’ve decided to connect an LED on the breadboard, and control it with an Arduino Leonardo board to try the software. Alternatively, you could also play around with one of the examples accessible via File->Open Example. The software provides three views: Breadboard, Schematics and PCB that you can select in the top right window.

Fritzing_Arduino_Leonardo_Breadboard_LED

The Breadboard view starts with a lone breadboard, but you can select several board and components from the library (mainly from Sparkfun) to add to the view. I added Arduino Leonardo, an LED, and a resistor, and connected the LED to D4 pin. Time to move to the Schematics view.

Fritzing_Arduino_Breadboard_LED_640px.jp

I’ve just clicked on AutoRoute to let the software do the job automatically. The result is not really pretty, but it works. Time for the PCB view!

Fritzing_Arduino_Leonardo_LED_Schematics

 

Share this post


Link to post
Share on other sites

ඔය සොෆ්ට්වෙයා එකේ අපි LED එක හයිකරලා බෝඩ් එකට පවර් දුන්නොත් LED එක oN වෙනවා වගේ මොනවාහරි දෙයක් තියෙනවද?

එහෙම තිබ්බොත් අපිට මැශින් එකෙන්ම සර්කිට් එක ඩිසයින් කරගෙන අඩුපාඩු බලන්න පුළුවන්...

ඕකේ පවර් දෙන්න බැටරි වගේ ඔප්ශන් තියෙනවද?

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now


×