Jump to content
Arduino.lk Community Sri Lanka
  • Announcements

    • Team Arduino.lk

      Arduino Stater Kit 2 එකක් දිනාගන්න.   11/13/2017

      arduino.lk community වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ගැටළු අදහස් මෙහි පළකර Rs 3650.00 වටිනා Arduino Stater Kit 2 එකක් දිනාගන්න. ඔබ කල යුත්තේ Arduino, හා සම්බන්ධ අදහස්, ලිපි, කමෙන්ට් මෙහි පල කර මෙහි ඇති LeaderBoard එකේ පළමු තැනට පැමිණීමයි. සැම මාසකම අවසාන දින 11.55 PM හොදම Contributor තෝරනු ලැබේ
Sampath Jayamuni

problem bluetooth උපයෝගී කරගෙන මෝටරයක වේගය පාලනය කරන්නේ කෙසේද?

Recommended Posts

bluetooth උපයෝගී කරගෙන මෝටරයක වේගය පාලනය කරන්නේ කෙසේද . මෙහෙදී මට ස්මාර්ට් ෆෝන් එකෙන් , ටැබ්ලට් ද එකකින් මෝටරයක වේගය පාලනය කිරීමට අවශ්‍යයි.

  • Like 2

Share this post


Link to post
Share on other sites

bluetooth උපයෝගී කරගෙන මෝටරයක වේගය පාලනය කිරීමට අපිට analogWrite කියන Command එක පාවිච්චි කරන්න පුළුවන්. මේ ආකාරයට analogWrite(pin_num,speed); code එක ලියන්න ඕන. speed එක variable parameter  එකක් විදිහට input කරන්න ඕනා. අපිට  එක bluetooth හරහා ලබාදෙන්න පුළුවන්. Bluetooth control app එකේ Slider අකක් වගේ දෙයක් පාවිච්චි කරලා අපිට ඒක කරගන්න පුළුවන් .

 

unnamed.png.d5d00ef683123a9cafc1e3371c21432e.png

  • Like 3

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now


×