Jump to content
Arduino.lk Community Sri Lanka
  • Announcements

    • Team Arduino.lk

      Arduino Stater Kit 2 එකක් දිනාගන්න.   11/13/2017

      arduino.lk community වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ගැටළු අදහස් මෙහි පළකර Rs 3650.00 වටිනා Arduino Stater Kit 2 එකක් දිනාගන්න. ඔබ කල යුත්තේ Arduino, හා සම්බන්ධ අදහස්, ලිපි, කමෙන්ට් මෙහි පල කර මෙහි ඇති LeaderBoard එකේ පළමු තැනට පැමිණීමයි. සැම මාසකම අවසාන දින 11.55 PM හොදම Contributor තෝරනු ලැබේ
    • Team Arduino.lk

      Arduino Uno r3 දැන් Rs 950.00 යි.   11/13/2017

      Arduino Uno r3 දැන් Rs 950.00 යි. ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම පිවිසෙන්න https://shop.arduino.lk

Search the Community

Showing results for tags 'nodemcu'.



More search options

  • Search By Tags

    Type tags separated by commas.
  • Search By Author

Content Type


Forums

  • Genaral
    • Welcome
    • News
  • Arduino
    • Installation & Troubleshooting
    • Programming in Arduino
    • General electronics
    • Microcontrollers
    • LEDs and Multiplexing
    • Displays
    • Motors, Mechanics and Power
    • Sensors
    • Network Protocols and Devices
    • Storage
    • Construction
    • Documentation
  • Other
    • Tutorials
    • Arduino Projects
    • Off-Topic
    • Jobs / Job offers
  • NSBM Arduino Club's Topics
  • STEM education of srilanka's Stem srilanka
  • CSNE Ardunio (Atmel Studio)'s Atmel Studio

Calendars

  • Community Calendar

Blogs

There are no results to display.

There are no results to display.

Categories

  • Files
  • eBooks
  • Datasheets
  • Library
    • Sensor
    • Modules
    • Shields

Categories

  • Articles

Categories

  • Lessons
  • Tutorials

Found 1 result

  1. NodeMCU කියන්නේ අර්ඩුයිනෝ වගේම Development Board එකක්. අපි අද කතා කරන්න යන්නේ ඒ ගැන. NodeMCU Board එක IOT සමග ගොඩක් වැඩ කරගන්න පුළුවන් Board එකක්. මෙහි Inbuild Wifi තියෙන නිසා පහසුවෙන් internet එකට connect කරගන්න පුළුවන්. ඒ වගේම හොද Innovation products අලුතෙන් අලුතෙන් නිර්මාණය කරන්න මේක ගොඩක් උදව් වෙනවා. NodeMCU ඔපෙන් Source firmware එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ LUA Core එක භාවිතා කරලා මේක Programming Language එකක්. මෙය ප්‍රෝග්‍රෑම් කිරීමට Arduino, nodejs, Phython වලට අනුකුල වන ආකාරයට code කිරීමේ හැකියාව තිබේ. Arduino Core එක භාවිත කරන්න පුළුවන් නිසා අපිට මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙහි code අප්ලෝඩ් කරන්නේ ESP8266 MicroChip එකට ඒ ගැන අපි පසුව කතා කරමු. NodeMCU එක මුලින්ම නිර්මාණය කලේ 2014 දී. මුලින්ම අවේ v0.9 විදියට ඊට පස්සේ 2015 දී v1.0 අවා. දැන් අපි මෙහි PIN ටික ගැන කතා කරමු. මෙහි Digital Pin 13 ක් ගන්න පුළුවන්. Analog Pin එකක් තියෙනවා තව RX, TX serial Communication Pin 2ක තියෙනවා. තව ESP8266 : It is main chip which with inbuilt wifi USB to UART convertor : This chip will convert usb data to UART data which main chip can understand Voltage regulators Status LED : This LED is basically used to show current status like flashing/booting MicroUSB port : Connect board to Computer for programming and powering the board. Reset/Flash buttons : Perform actions on board. GPIO pins : To connect board with other peripherals. ඉදිරියේදී අපි මේ ගැන දිග පාඩම් මාලාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න ගැටළු තියෙනවනම් මෙහි කමෙන්ට් එකක් දන්න.
×