Jump to content
Arduino.lk Community Sri Lanka

Thameera Mlinga

Members
  • Content count

    6
  • Joined

  • Last visited

Community Reputation

4 Neutral

1 Follower

  1. මොකක්ද මේ fritzing කියන්නේ ? මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයා එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ University of Applied Sciences Potsdam, Germany.මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරලා ඔයාලට circuits design කරනගන්න පුළුවන්.ඔයාල වැඩ කරනකොට එකේ circute diagram එක ඇඳගන්න අවශ්‍ය නම්, මේක Arduino Support කරන නිසා ඔයාලගේ project වලට යොදාගන්න පුලුවන්. (there are Arduino models for the Duemilanove. Mini, Nano, Mega). මේ සොෆ්ට්වෙයා එක වින්ඩෝස්, ලිනක්ස්, මැක් ඕනෑම ඔපරේටින් සිස්ටම් එකක් එක්ක use කරගන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න නෑ, අපිට වැඩේට අවශ්‍ය වෙන items drag & drop කරල connect කරන්න විතරයි තියෙන්නේ. ඔයාලත් මේක try කරලා බලන්න. මේ ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් fritzing ඩවුන්ලෝඩ් කරගන්න . http://fritzing.org/download/?donation=0
  2. Get Started Faster

    Its good. Easy to users
  3. electronic The Standard Resistor Colour Code Chart

    Chart aken resister akaka resistance aka hoyana hatith danna
  4. H-Bridge කියන්නේ මොකක්‌ද?

    Moter drive akai moter shild aka ganaith danna
×