Jump to content
Arduino.lk Community Sri Lanka

Tharidu Jayasanka

Members
  • Content count

    8
  • Joined

  • Last visited

Community Reputation

0 Neutral

About Tharidu Jayasanka

  • Birthday 01/19/2005
  1. fritzing ගැන දැනගනිමු.

    ඔය සොෆ්ට්වෙයා එකේ අපි LED එක හයිකරලා බෝඩ් එකට පවර් දුන්නොත් LED එක oN වෙනවා වගේ මොනවාහරි දෙයක් තියෙනවද? එහෙම තිබ්බොත් අපිට මැශින් එකෙන්ම සර්කිට් එක ඩිසයින් කරගෙන අඩුපාඩු බලන්න පුළුවන්... ඕකේ පවර් දෙන්න බැටරි වගේ ඔප්ශන් තියෙනවද?
  2. fritzing ගැන දැනගනිමු.

    ela bro..
  3. හලෝ කට්ටිය...

    මම රෙජිස්ට වෙද්දී දැම්ම නම වෙනස් කරගන්න පුලුවන්ද? ඒවගේම මට දැනගන්න පුළුවන්ද මේ ෆෝරම් එක හදපු ස්ක්‍රිප්ට් එක මොකද්ද කියලාද?
  4. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Arduino බෝඩ් එකකින් LED එකක් කරන හැටි. pinMode 13 කියලා තියෙන්නේ LED එක ගැහුවේ 13 වෙනි පින් එකට නිසා. වෙන පින් එකකට ගහලා ඉලක්කම වෙනම් කලාම වැඩ කරනවා.. digitalWrite(13, HIGH); කියන එක තමයි LED වගේ දෙයකට (Digital දෙයක්) පවර් එක දෙනකොට, ඔන් කරනකොට දෙන්නේ.. digitalWrite(13, HIGH); 13 කියන්නේ අර පින් එක. HIGH කියන්නේ ඒකට පවර් දෙන්න කියන එක. ඊට පස්සේ digitalWrite(13, LOW); කියලා දෙන්න. එතකොට LED එකට යන්නේ Low power එක. එතකොට LED එක ඕෆ් වෙනවා.. ට්‍රයි කරලා බලන්න.. ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න..
  5. sensor HC-SR04 Ultrasonic Sensor

    nice post. can you write this post in Sinhala???
  6. Phone එකෙන් අර්ඩුයිනෝ code කරමු - ArduinoDroid

    තෑන්ක්ස්
  7. arduino tution කරනවා නේද?

    කොහේද තියෙන්නේ ඒක?

    වයස් බේදයක් තියෙනවද? ඕනෙම කෙනෙක්ට එන්න පුළුවන්ද?

  8. 4w chassis

    මට ආර්ඩුඊනෝ රොබෝ චැසියක් ගන්න ඕනේ. හැබැයි මගේ ලග ගියර් මෝටර් 4 තියෙනවා. මට චැසිය විතරක්ගන්න පුළුවන්ද? කීයක් විතර වෙනවද?
×